May 21, 2024

අදත් එන්නත්කරණය ක්‍රියාත්මකයි! ලබා ගත හැකි ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (23) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 124කදී සිදුකරනු ලබනවා.

එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්,

Rate this item
(0 votes)