April 27, 2024

දෛනික කොවිඩ් මරණ තොරතුරු වාර්තාව Featured

කොවිඩ් 19  වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇතුළත් දෛනික නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තවත් මරණ 24ක් සිදුව ඇති බව එහි සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදේශ 21 පදිංචිකරුවන්.

දඹුල්ල, ගම්පොළ, බොරැල්ල, රාගම, ගාල්ල, අම්බලන්ගොඩ, අහංගම, මහගම, කොස්වත්ත, ගල්කිස්ස, හිඳගල, කලගෙඩිහේන, වැල්ලම්පිටිය, ගෝනපල, රිකිල්ලගස්කඩ, ජයන්තිපුර, පොල්ගොල්ල, පූඩළුඔය, නානුඔය, මඩපාත සහ බටගොඩ එම ප්‍රදේශ යි.

මෙම මරණ 24ත් සමග මෙරටින් වාර්තා වෙන සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 892 දක්වා ඉහළ ගියා.

මියගිය පුද්ගලයින් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව පහතින්...

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 07:13