April 27, 2024

පාලන මිලට කුකුල් මස් ගන්න විදිහ බන්දුල කියයි

රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 April 2021 13:49