April 28, 2024

අරුන්දික පස්ස ගහයි: දැනට ස්වාධීන වෙන්න බැහැ කියයි

අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා තමන් සමඟ ස්වාධීන වන මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කළා.

ඒ අතර අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ නම තිබුණා.

එහෙත් ඔහු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් දැනට එම කණ්ඩායමට එකතු නොවන බවයි.

ඉදිරියේදී ආණ්ඩුව කටයුතු කරන ආකාරය බලා තමන් තීන්දුවක් ගන්නා බවයි ඔහු සභාවට දැනුම් දුන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 April 2022 10:54