April 28, 2024

තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීම අරඹයි (සජීව විකාශය)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස්වුණා.

සභානායක ධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහතාද පත්කර ඇති බව කතානායක වරයා නිවේදනය කළා.

පාර්ලිමේන්තු සජීව විකාශය පහතින්,

Rate this item
(0 votes)