May 04, 2024

දහම් පාසල් ශ්‍රේණි විභාග ගැන දැනුම් දීමක්

හෙට පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාග නැවත දැනුම් දෙනතුරු කල් දමා ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා.

Rate this item
(0 votes)