May 08, 2024

විදෙස්ගතවීමට සිටින අයට පණිවුඩයක්

රට තුළ ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ විදේශගතවීමට බලාපොරොත්තු වන මගීන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, එලෙස විදෙස්ගතවීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ ගමන් විස්තර ඇතුලත් තොරතුරු ඉදිරිපත් කර ගුවන් තොටුපොළ වෙත ගමන් කළ හැකි බවයි.

Rate this item
(0 votes)