May 04, 2024

ප්‍රදේශ රැසකට හදිසි විදුලි බිඳ වැටීමක්

ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

පානදුර, හොරණ සහ මතුගම ප්‍රදේශවලට හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු වී ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

Rate this item
(2 votes)