April 28, 2024

විමල් ජනපතිට ස්තූතියි කරයි - එවපු ලිපියත් ප්‍රසිද්ධ කරයි

විමල් විරවංශ මහතා කටයුතු කළ කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඔහුව ඉවත් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරාවයි.

ඊයේ (02) ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක් විසින් ජනගත කළ "මුළු රටම එක මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී විමල් විරවංශ මහතා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාව දැඩි ලෙස විවේචනය කළා.

සිය ඉවත් කිරීම සම්බන්ධයෙන් විමල් විරවංශ මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි,

Rate this item
(7 votes)
Last modified on Thursday, 03 March 2022 20:18