April 28, 2024

මතුගම රත් කල ගවරිගේ ප්‍රහාරය (VIDEO)

February 10, 2022

මතුගම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් වෙත එල්ලවන ප්‍රහාර දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම මූල්‍ය ආයතනය පාතාල කල්ලි සාමාජිකයෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මතුගම ශාන් නැමැති අයෙකුට අයත් ආයතනයකි.

මෙම පහරදීම සිදු කර ඇත්තේද එම ප්‍රදේශයේම අයෙක් බවට පොලීසිය සැක පළ කරනවා.

ඔහු ගවරි නම් පාතාල සාමාජිකයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 00:16