May 12, 2024

අද එන්නත් ලබා දෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (07) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 145 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 561557ක් ලෙසටයි.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 589479ක් හමු වී තිබෙනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 12857ක්.

මෙරටින් කොරෝනා මරණ 15065ක් වාර්තා වී තිබෙනවා.

Rate this item
(0 votes)