May 04, 2024

අවම ගාස්තුව 17යි - අද සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

අද (05) සිට බස් ගාස්තු ඉහළයාම ක්‍රියාත්මක වනවා.

නව ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණා.

ඒ අනුව රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන් වනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 08:20