April 28, 2024

අද එන්නත් ලබා දෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (03) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මේ අතර ඊයේ (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 339 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ද ඒ අතර වෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 587,935ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)