May 22, 2024

මාරක දුම්රිය අනතුරක්: මුළු පවුලම දුම්රියට බිලි

December 08, 2021

රොසැල්ල දුම්රිය ස්ථානය අසලදි මව, පියා සහ පුතා දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

කොළඹ - කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට දුම්රියේ ගැටීමෙන් මෙම තිදෙනා මියගොස් තිබෙනවා.

මොවුන් දුම්රියට පැන්නේ දැයි සැකයක් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 20:46