මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් අරඹමින් ඊයේ එරටට ලඟා වුණා.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අමාතවරයා පිළි ගෙන තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතා අද සහ හෙට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ රජයේ වෙනත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සමග සාකච්ඡා පවත්වනු ඇති.