May 09, 2024

පස් කන්දක් කඩා වැටී මාර්ගයක් අවහිර වෙයි

November 27, 2021

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව - බෝයගනය ප්‍රදේශයට විශාල පස් කන්දක් එහි මාර්ගයට කඩා වැටීම හේතුවෙන් මේ වනවිට ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් සහ පදිකයින් සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

Rate this item
(0 votes)