April 25, 2024

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ කොළඹ, කලුතර , කෑගල්ල , කුරුණෑගල, නුවර , මාතලේ යන දිස්ත්‍රික්ක සදහා මෙන්ම නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහාත් එම අනතුරු ඇඟවීම බලාත්මක බවයි.

Rate this item
(1 Vote)