January 17, 2025

ඇමැති අමරවීර දැඩි තීන්දුවකට සූදානම්! දේශපාලන බලපෑමට මම යටත් වෙන්නේ නෑ

November 25, 2021

දේශපාලන හෝ වෙනත් කිසිදු බලපෑමකට යටත් නොවී මත්පැන් කාලේ බෝතල තහනම් කිරීමට තමා සූදානම් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පරිසර අමාත්‍යාංශයන් රජයන් තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය ගැන සලකා මිස වෙනත් හේතුන් ගැන සලකා නොවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා. 

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණශාලාවේදී ඊයේ (24) පැවති අතර එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමරවීර මහතා මේ බව කියා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 November 2021 11:29

Related items

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449