May 03, 2024

යොහානිගේ පාර්ලිමේන්තු ගමන කල් යයි

November 22, 2021

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කර තිබූ වැඩසටහන කල්දමා තිබෙනවා.

නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම වැඩසටහන කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 13:02

Related items