May 12, 2024

අභියෝග ගැන කියමින් අගමැති මහින්ද මැතිසබය අමතයි

November 16, 2021

අභියෝග මැද වුවද රජය රටේ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදුකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින්.

රට මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 15:19