May 02, 2024

මෙවර සරසවි වරම් හිමිවන්නේ මෙහෙමයි! දිස්ත්‍රික් මට්ටමින් සුදුසුකම් ලැබූවන් මෙන්න

September 21, 2021

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් අද(21) නිකුත් කෙරුණා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉසෙඩ් අගයන් ලබන මස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

දිස්ත්‍රික් ප්‍රතිශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින්,

Rate this item
(2 votes)