April 27, 2024

රිෂාඩ් අධිකරණයට රැගෙන එයි

September 06, 2021
නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (06)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. 

අදාළ සිද්ධියේ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවීමට නියමිතය.

Rate this item
(0 votes)