May 17, 2024

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි! යෝජනාව දිනේෂ්ගෙන්

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත, සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතය.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බවය.

එළඹෙන අඟහරුවාදා (17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි.

Rate this item
(0 votes)