May 18, 2024

සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හර්ෂ පෙරට

සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටි යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

මිනිස්සුන්ට ආදරය කරන නිසා කිසිවකුගේ අයිතිවාසිකම් කිසිම රටක් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවද ඒ මහතා කියා සිටිනවා.

වෛරය, වෙනස්කොට සැලකීම සහ නොදනුවත් කමට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාටම කාර්යභාරයක් ඇතැයිද ඔහු කියා සිටිනවා.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 June 2021 22:12

Related items