May 12, 2024

වස පොල්තෙල් වල විස ඉවත් කරන්නේ මෙහෙමයි - රසායනික විද්‍යාඥයෙකු පහදයි (VIDEO)

රට පුරා පිළිකා කාරක වස පොල්තෙල් බෙදා හැර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙයි. පොල්තෙල් වස වෙන්නේ කෙසේද? ඒවා භාවිතා කිරීම මගින් පිළිකා බෝ වෙන්නේ කෙසේද? වස පොල්තෙල් වල වස ඉවත්කර ගන්නේ කෙසේ දැයි ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් දක්වා තිබුනේ යුටියුබ් නාලිකාවක සාකච්ජාවකට එක්වෙමිනි. 

එසේම, ඔහු සඳහන් කරන්නේ පොල්තෙල් වලට අමතරව මෙම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අනිකුත් ආහාර ද්‍රව්‍ය වලත් වර්ධනය වන බවය.

මේ නිසා, එම ආහාර ද්‍රව්‍යද මෙම විෂ රසායනිකය ඉවත් කරමින් භාවිතා කරන ආකාරය ආචාර්ය පියල් ආරියනන්ද මහතා මෙහිදී පෙන්වා දී ඇත.

Rate this item
(2 votes)
Last modified on Monday, 29 March 2021 13:16

Related items