May 19, 2024

තරුණිය හෙළි කළ සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් අත්හිටුවයි

භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුව වු හෝටලයේ ඉදි කිරීම් වාහම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ.

කලාවන ප්‍රදේශිය සභාවේ සභපාති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියේ සිංහරාජ වන රක්ෂිතය ආශ්‍රිත මාණික්කවත්ත - බෝටියතැන්න ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සදහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

ඒ මහතා සඳහන් කළේ මෙම භූමිය අවසර දී ඇත්තේ නිවාස ඉදි කිරීම සඳහා පමණයි.

Rate this item
(2 votes)

Related items