May 18, 2024

“ මේවා අපි හදපු බම්බුවක් නොවෙයි “ මන්ත‍්‍රී චාමර මැතිසබේදී ස්ථාවර නියෝග පොත විසි කර දමයි (VIDEO)

December 10, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඊයේ(09) පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඔහුගේ මේසය මත තිබූ ස්ථාවර නියෝග පොත විපක්ෂය දෙසට විසිකර දැමිය.

‘ස්ථාවර නියෝග අපි හදපු බම්බුවක් නොවෙයි මේක හැදුවේ කවුද ඕගොල්ලො’ කියමින් ඔහු සිය අදහස් පල කිරීමේදී පැවසීය.

ඊට විපක්ෂයේ මධ්‍යම දැඩි විරෝධයක් එල්ල කරන ලදී.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී මෙම තත්වය ඇති විය.

Rate this item
(1 Vote)

Related items