May 13, 2024

ජනපති ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි - ජනතාව ජනවරම දුන්නේ දුමින්ද සිල්වාව නිදහස් කරන්නත් එක්කයි

December 05, 2020

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී වැඩි බව ජොන්ස්ටන් ප්‍රනන්දු අමාත්‍යවරයා අවධාරණය කරයි.

පසුගිය මැතිවරණවලදී ජනතාව ආණ්ඩුවට ජනවරම දුන්නේ දුමින්ද සිල්වා වැනි දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන් නිදහස් කිරීමටත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට මේ වන විටත් කල්ගත වී වැඩි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Rate this item
(3 votes)
Last modified on Saturday, 05 December 2020 13:41

Related items