May 10, 2024

ආණ්ඩුවට පැන්න ඩයනා සනීපාරක්ෂක කට්ටල බද්දට එරෙහිව හඬ නගයි

November 24, 2020

මේ රටේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් බව පෙන්වා දෙන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සනීපාරක්ෂක කට්ටල සඳහා අයවැයෙන් පනවා ඇති 15%ක බද්ද අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

මේ රටේ පාසල් යන දැරියන්ගෙන් 50%ක් මෙම සනීපාරක්ෂක ගැටළු මත පාසල් යාමෙන් වැලකි සිටින බවද මන්ත්‍රීවරිය සඳහන් කරන ලදී.

මන්ත්‍රීවරිය මෙම ඉල්ලීම කරන ලද්දේ අයවැය විවාදයට එක්වෙමිණි.

Rate this item
(1 Vote)

Related items