May 19, 2024

සමගි ජන බලවේගයේ ඩයනා 20ට පක්ෂව ජන්දය දෙයිද? - සජිත්ට කොකා පෙන්වයිද?

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය අද (22) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය පාවිච්චි කරනු ඇති බවට එම බලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් තුළ සැකයක් ඇති වී තිබේ.

ඩයනා ගමගේ මහත්මිය රාජපක්ෂවරුන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වන බවද හෙළිදරව් වී තිබේ.

ඒ පිළිබඳව සමඟි ජනබලවේගයේ නායකයින් දැනුවත් වී තිබෙන්නේ ගමගේ මහත්මිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කිරීමෙන් පසුවය.

ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමඟි ජන බලවේගයේ හිමිකරු වේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 October 2020 22:49

Related items