May 06, 2024

Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ ආරක්‍ෂිත දෝෂ හඳුනාගනී - කල යුතු දේ මෙන්න

September 03, 2020

Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ඒ හේතුවෙන් Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සඳහා නවතම යාවත්කාලීන නිකුත් කොට ඇත.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සඳහා Mozilla Firefox වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි.

Rate this item
(0 votes)