May 02, 2024

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි.

ඒ අනුව අද සහ හෙට (28) රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)

Related items