May 02, 2024

සාගල, රනිලුයි අකිලවයි කොටවයි - දෙදෙනා බැන ගනී

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ තිබූ විශ්වාසය බිඳ වැටි ඇති බැව් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ දෙදෙනා අතර ගැටුමක් ඇති කිරීමට මුල් වී තිබෙන්නේ වික්‍රමසිංහ මහතාගේ ඉතාම සමීපතයෙකු වන හිටපු අමාත්‍යවරයෙකු වූ සාගර රත්නායක මහතා බවද වාර්තා වෙයි.

දැනගන්නට තිබෙන ආකාරයට කාරියවසම් මහතා යම් යම් දේශපාලන හා පෞද්ගලික කාරණා කිහිපයක් මුල් කොටගෙන වික්‍රමසිංහ මහතාට දෙස් පවසා ඇති අතර ඒ අවස්ථා ඉන් උරන වූ වික්‍රමසිංහ මහතා කාරියවසම් මහතාට බැන පන්නාගෙන තිබේ.

ඉන්පසු වික්‍රමසිංහ මහතා මෙම සිද්ධිය හිතවතුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබෙන අතර කළක් අමනාපව සිටි මලික් වික්‍රමසිංහ මහතාද ඒ අතර වේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 16 August 2020 19:57