May 17, 2024

නාමල්ට අපහාස නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අද (30) දින අල්ලස් කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනුකර තිබේ.

ඒ, අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට කැඳවා සිටි නාමල් රාපක්ෂ මහතා එහි නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමට අපහාස කළැයි කියමින් අල්ලස් පනතේ 20 වැනි වගන්ති ප්‍රකාරවය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 June 2016 11:39