May 02, 2024

නාමල් උසාවියට ගෙන එයි (PHOTOS)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ නිත්‍යා සේනානි සමරනායක මහත්මිය මීට සුළු මොහොතකට පෙර අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එන්ආර් කන්සල්ටන් සමාගමේ හා ගවර්ස් කෝපරේෂන් සමාගමේ හිමිකරු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා එම සමාගම් දෙකේහි අධ්‍යක්ෂවරියක බව කියන නිත්‍යා සේනානි සමරනායක මහත්මිය එම සමාගම හරහා මුදල් විශුද්ධිකරණය කලැයි කියන සිද්ධියට අදාලව චෝදනා ලැබ  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

0-02-01-540368c93a4760d778b7efd0e0cf1dadc6ce0ade90704d0857d39e725e38d11e_full

0-02-01-90cfb4345b27df664fb446e9e534a36059c27000b7adc5952b9155d3e03a9b3e_full

0-02-01-96df13e1a06c061975eabe4e0ef1147b2d0aad0e17f79ddab78672d54b3d4b25_full

0-02-01-715a10fee0a299c0a35e560546171b80d062f1161218195a35b421aaf1e071fa_full

 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 August 2016 11:05