May 03, 2024

නාමල් දැඩි ඇප කොන්දේසි මත නිදහස්

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 03දෙනා ඇප මත නිදහස් වී තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතාව අද (22) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 04ක් මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ අතිරේක ම‍හේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත. 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 August 2016 12:46