May 03, 2024

CSN විකාශන බසය රූපවාහිනියට

යෝෂිත රාජපක්ෂ මහතාගේ බව කියන කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වක් (CSN) නාළිකාවේ බාහිර විකාශන බසය තාවකාලිකව ජාතික රූපවාහිනියට බාර දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 August 2016 16:58