May 17, 2024

නාමල් FCIDයට කැඳවයි

හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තා වේ.

පෙරවරු 10.00 ට ඔහු එහි පැමිණීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 March 2016 10:32