May 19, 2024

ඉරාජ්ගේ වීඩියෝවට රවීගෙන් ප්‍රතිචාර

ඉරාජ්  පසුගිය දවසක  youtube වීඩියෝවක් හරහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන්  කූරගල පන්සල සඳහා විදුලිය ලබා ගැනීමට යම් උදව් ඉල්ලුවා...ඒත් ඉරාජ් නම් කිව්වේ ඒ උදව්ව සජිත් ඇමතිතුමා නොකළේ ගොඩක් නවද රාජකාරි බහුල නිසා කියලා.

කෙසේවෙතත් එම වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් පන්සලට විදුලිය ලබා දීමට අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් වූ බවට ඉරාජ් සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුණා .

"කූරගල පන්සලට කරන්ට් එක දෙන වැඩේට අපිට අවසර දෙන්න" ඉරාජ් සජිත්ගෙන් ඉල්ලයි

Rate this item
(0 votes)
Last modified on Monday, 24 June 2019 19:33

Related items