April 19, 2024

චිචී බේබිගේ Music Video එක හොඳ ආතල් එකක් වේවි

December 02, 2021

මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියට Dambulla Giants කණ්ඩායමට ක්‍රීඩා කිරීමට එක්ව ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ එම කණ්ඩායමේ නිල තේමා ගීතයද ගායනය කරයි.

මේ පිළිබඳව ඉරාජ් වීරරත්න සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි. ඔහු පවසන්නේ 'සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු' යනුවෙනි. එසේම එය 'හොඳ ආතල් එකක්' වෙනු ඇතැයි තමන් සිතන බවත් ඉරාජ් පවසයි.

එම සටහන පහතින්,

Rate this item
(0 votes)