March 28, 2024

ඉරාජ්ගෙන් යළි පෙරළියක් - අලුත්ම ගීතයේ රංගනය උදයංගගෙන් (VIDEO)

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න නම කියපු සැනින් හැමෝම අඳුරන චරිතයක්. කාලයෙන් කාලයට කතා බහට ලක්වෙන පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි. 

ඉරාජ් විසින් නිෂ්පාදනය කල ගීතයකට මේ වන විට සමාජ ජාල ඔස්සේද විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

එම ගීත නිර්මාණය කොළඹ වරාය නගරය ආශ්‍රිතව රූගත කරමින් නිර්මාණය කොට තිබෙනවා.

එමෙන්ම මෙම ගීතයේ රූගත කිරීම් සඳහා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාද පෙනී සිටිනවා.

එම ගීතයේ වීඩියෝපටය පහතින් නරඹන්න,

Rate this item
(5 votes)