සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ‘සුරත’ නමින් එළි දක්වා තිබේ.
යූ ටියුබයට එක් කර ඇති එම වීඩියෝවේ එක් අවස්ථාවක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද කතාවක් උපුටා දක්වා ඇත.
ජනාධිපතිවරයා විසින් ගායනා කරන කවියක කොටසක් මෙන්ම කෘතියක විචාරයකද හඬද වීඩියෝවේ එක් කර ඇත.
රජයේ ප්‍රභලයින් කිහිපයකගේ සහ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ චරිත වලට සමාන නිරූපණ ඉදිරිපත් කර ඇති බවද ඇතැමුන් පවසති.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා වෙත එම වීඩියෝවේ මිත‍්‍රශීලී විවේචනයක්ද එල්ල කරයි.
එම වීඩියෝව පහතින්,