May 19, 2024

නන්දිමිත්‍ර යෝධයා ඉන්න පරිගණක ක්‍රීඩාවක් තනයි (VIDEO)

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙකුවන දුටුගැමුණු රජුගේ හමුදාවෙහි සිටි දස මහ යෝධයින් පිලිබඳව අපි හැම විටම කතා කරන්නේ ආඩම්බරයෙන්.

දස මහ යෝධයින්ගෙන් ශක්තිමත්ම යෝධයා ලෙස හැඳින්වෙන නන්දිමිත්‍ර චරිතය යොදාගෙන සැකසූ පරිගණක ක්‍රීඩාවක් පිළිබඳ වාර්තා වෙනවා.

මෙම ක්‍රීඩාවේ නම "කංඡායුධ".

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම පරිගණක ක්‍රීඩාව තනා ඇත්තේ ලාංකීය නිර්මාණකරුවන් පිරිසක් වීම යි.

ක්‍රියාදාම පරිගණක ක්‍රීඩාවක්වන කංඡායුධ, මෙරට පරිගණක ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වෙතැයි මෙහි නිර්මාණකරුවන් බලාපොරොත්තු වනවා.

ඒ පිළිබඳ වීඩියෝ පහතන් > > >  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 July 2016 12:39