May 19, 2024

2016 දී ආපු සුපිරිම ෆෝන් ගේම්ස් 10 මෙන්න (VIDEO)

අදවන විට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන්වලට හැමෝගෙම පාහේ අවධානය යොමු වෙලා.

අතීතයේ උපකරණ ගණනාවකින් කළ යුතු දෑ බොහොමයක් තම අත්ල මත ඇති එකම උපකරණයකින් සිදු කරගත හැකි වීම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් මේතරම් ප්‍රචලිත වීමට ප්‍රබලම හේතුවක්.

විනෝදාස්වාදය සඳහා ද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බොහෝ සෙයින් උපකාරීවන අතර ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ගැන ද කතා නොකරම බැහැ.

දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමග පරිගණක ක්‍රීඩා ලෝකය ද විවිධාකාරයෙන් වෙනස් වෙමින් පවතිනවා.

එදා මෙදාතුර බිහිවුණු විශිෂ්ඨතම ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ගණනාවක් ඇතත්, අපි මේ කතා කරන්නට සූදානම් වන්නේ ලොවට අළුතින්ම තිළිණ වූ ඇන්ඩේ‍රායිඩ් ගේම්ස් අතුරිනුත් විශිෂ්ඨතම ඒවා ගැන යි.

ඉතින්, එම විශිෂ්ඨතම අළුත් ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් 10 පහත වීඩියෝවෙන් දැක්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 July 2016 10:03