May 19, 2024

ගොවිතැන් කරන රොබෝ කෙනෙක් (VIDEO)

දිනෙන් දින ලොව තාක්ෂණයේ දියුණුව ඉහළ යමින් පවතින්නේ ඇතැම් විට අප සිතනවාටත් වඩා වේගයෙන්.

අප නොසිතන නොදකින ක්ෂේත්‍ර හරහා විද්‍යාව, තාක්ෂණය දියුණු වී තිබෙන්නේ විශ්මයජනක ලෙසින්.

ඒ අතරින් රොබෝ තාක්ෂණය සුවිශේෂී ස්ථානයක් ගන්නේ මිනිසාගේ බොහෝ ක්‍රියාකාරකම් පහසුවෙනුත් ඉක්මණිනුත් ඒ හරහා සිදු කරගත හැකි නිසා.

කෘෂිකාර්මික ප්‍රයෝජනය තකා නිර්මාණය කරනු ලැබූ විශ්මයජනක රොබෝ යන්ත්‍රයක් පිළිබඳව වාර්තා වන්නේ එම කරුණ ඔප්පු කරමින්.

"ෆාම්බොට්" ලෙස නම් කර ඇති මෙම රොබෝ යන්ත්‍රයට සිදු කල හැකි දෑ බොහෝ යි.

ඒ පිළිබඳ වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)