ISIS ත්‍රස්තවාදියෙකු විසින් කාන්තාවක් දූෂණයට ලක් කරන අතරතුර එ් අසළ සිටින තවත් ත්‍රස්තවාදීන් පිරිසක් ඒ පිළිබඳව සිනහසෙමින් අදහස් හුවමාරු කරගන්නා ආකාරය පෙන්වන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.
මියගිය ත්‍රස්තවාදියෙකු සතුව තිබූ ජංගම දුරකතනයක තිබිය දී ISIS සාමාජිකයින්ගේ කුරිරුබව මනාව පැහැදිලි කෙරෙන මෙම වීඩියෝව සොයාගෙන ඇති බව යි පැවසෙන්නේ.
මෙහි එක් ත්‍රස්තවාදියෙකු බිම වාඩි වී සිටින අතර ඔහු ඒ අසළම ස්ථානයක දූෂණයවන කාන්තාවගේ යට ඇඳුම් කිහිපයක් පෙන්වමින් සිනහසෙමින් කතා කරයි.
එම ස්ථානයේම සිටින තවත් ත්‍රස්තයින් දෙදෙනෙකු ඔහුගේ එම කතාවට සම්බන්ධවන අයුරු ද වීඩියෝවේ දැක්වේ.
වීඩියෝවේ පසුබිමින් ඒ මොහොතේ දූෂණයට ලක්වන කාන්තාව කෑගසන අයුරු ද ඇසෙන අතර මෙම වීඩියෝව අන්තර්ජාලය කැළඹීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එම වීඩියෝව පහතින් > > >