May 17, 2024

නාමල් පොසොන් පෝයට සිල්ගත් හැටි (PHOTOS)

ඊයේ (19) දිනය යෙදී තිබූ පොසොන් පොහොය නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිතුල්පව්ව පුදබිමේ දී සිල් සමාදන් වී තිබේ.

එහිදී ඒ මහතා බොහෝ ආගමික කටයුතු වලට ද සහභාගී වී ඇත.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 June 2016 10:44