May 21, 2024

සංගා හැකර් ප්‍රහාරයකට ලක් වේ (PHOTOS)

September 02, 2015

කුමාර් සංගක්කාර මහතාගේ නිළ ට්විටර් ගිණුම අනවසර පිවිසුමකට (Hack) ලක්ව ඇති බව ඒ මහතා මීට සුලු මොහොතකට පෙර තම රසික පිරිස වෙත දැනුම් දුන්නේ ය.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියක් අතරතුර සිටි සංගක්කාර මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඔහුගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් ඇතුල් වූවන් විසින් අසභ්‍ය ඡායාරූප ද පළ කොට තිබුණු අයුරු ද දක්නට ලැබුණි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 03 September 2015 15:07