May 12, 2024

අධිවේගයටත් අවුරුදු උපදෙස්

මෙවර නව අවුරුදු උදාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ඇතිවිය හැකි වාහන තදබදය මගහරවා ගැනීම සඳහා රියැදුරන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

එම ක්‍රියාමාර්ග සහිත මාධ්‍ය නිවේදනය පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 08 April 2016 08:39