May 10, 2024

අධිවේගයේ අනතුරුවලින් 3ක් මරුට

දක්ෂිණ අධිවේගයේ හා කටුනායක අධිවේගයේ සිදුවූ අනතුරු 02කින් පුද්ගලයින් 03දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දක්ෂිණි අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව අසලදී සිදුවූ අනතුරකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව අක්මීමණ පොලීසිය සඳහන් කරයි.

එසේම කටුනායක අධිවේගයේ ජා ඇල අන්තර් හුවමාරුවේදී මෝටර් රථයක් විදුලි පහන් කණුවක ගැටී සිදූ වූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

ඡයාරූප පහතින්.

06

05

04

02

01

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 10:44